Features 5 Scholarship MCQ Papers
This app brings you Grade 5 scholarship past MCQ questions in an interactive form.
Students can answer the questions within the app to get the marks instantly.
We are working continuously to upload new papers/questions.Past scholarship MCQ papers:- 2021 Grade 5 Scholarship Paper- 2019 Grade 5 Scholarship Paper- 2018 Grade 5 Scholarship Paper- 2017 Grade 5 Scholarship Paper- 2016 Grade 5 Scholarship Paper5 පන්තිය යෙදුම මගින්, ඔබේ දරුවාට පසුගිය ශිෂ්‍යත්ව විභාග බහුවරණ ප්‍රශ්න වලට මෙන්ම ආදර්ශ බහුවරණ ප්‍රශ්න වලට පිළිතුරු සැපයිය හැකි අතර, අවසානයේදී ලබා ගත් ලකුණු ප්‍රමාණය ද ලබා ගත හැක.
අපි ඉදිරියටත් අනෙකුත් ප්‍රශ්න ඇතුලත් කිරීමට බලාපොරොත්තු වෙමු.දැනට අඩංගු කර ඇති ප්‍රශ්න පත්‍ර:- 2021 ශිෂ්‍යත්ව බහුවරණ ප්‍රශ්න පත්‍රය- 2019 ශිෂ්‍යත්ව බහුවරණ ප්‍රශ්න පත්‍රය- 2018 ශිෂ්‍යත්ව බහුවරණ ප්‍රශ්න පත්‍රය- 2017 ශිෂ්‍යත්ව බහුවරණ ප්‍රශ්න පත්‍රය- 2016 ශිෂ්‍යත්ව බහුවරණ ප්‍රශ්න පත්‍රය5 ශිෂ්‍යත්ව කඩ ඉම ජය ගැනීමට මෙය ඉවහල් වේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.
Secure & Private
Your data is protected with industry-leading security protocols.
24/7 Support
Our dedicated support team is always ready to help you.
Personalization
Customize the app to match your preferences and workflow.
See the 5 Scholarship MCQ Papers in Action
Get the App Today
Available for Android 8.0 and above